ලීන් සික්ස් සිග්මා (Lean Six Sigma) සංකල්පය පිළිබඳ දැනුවත් කිරීමේ සහතික පත්‍ර වැඩමුළුවක් නැවතත් ජුලි
- Six Sigma Management Institute Asia
- Dec 9, 2020
- 1 min read
බොහෝ අයගේ වැඩි ඉල්ලීම පරිදි ජුලි මස 1 වන දින Dr. Mikel J Harry Six Sigma Management Institute Asia සමාගම විසින් නැවතත් විධිමත් ගැටළු නිරාකරණය කිරීමේ ක්‍රියාදාමයක් ලෙස ප්‍රකට ලීන් සික්ස් සිග්මා (Lean Six Sigma) සංකල්පය පිළිබඳ දැනුවත් කිරීමේ සහතික පත්‍ර වැඩමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර, එයට සහබාගී වීමට කැමති නම් infoasia@ssmi-asia යන ඊ-මේල් ලිපිනය හෝ +94 773617667 අංකය හරහා සම්බන්ධ වන්න.
මෙය සඳහා විශ්ව විද්‍යාල සිසුන්ටත් සහභාගී විය හැක. ඉදිරිපත් කිරීම :Dumidu Ranaweera, CEMBB, ගාමින්ද ප්‍රියවිරාජ්, සුනෙත් චිත්‍රානන්ද (aka චුටි මල්ලි හා පොඩි මල්ලි)


Comments